ලක්මල්ගේ සටහන‌‌෴

ලක්මල්’ගේ සටහන “වර්ඩ්‍ ප්‍රෙස්” 2.5 වෙත
ගණිතය හා විද්‍යාව වියුණු දෙකම අලුත් තැනකට ගෙනගිය නිසා ලක්මල්’ගේ සටහනත් අලුත් තැනකට;

නව ලිපිනය http://lakmal.viyuna.net/

ස්තූතියි.

දුවමු ඉතින් මැරතන්!
ඔන්න ඉතින් තවත් මාසයකට අඩු කාලයක් තමයි මැරතන් එකට තියෙන්නෙ. මොකක්ද දන්නවද මේ මැරතන් එක!. ඒ තමයි “සිංහල බ්‍ලොග් මැරතන්” එක.  මමත් ඔන්න විද්‍යාව වියුණ යටතේ මැර්තන් එකට දුවන්නයි කල්පනාව.

ඉස්කෝලෙ යන කාලෙත් මැරතන් දිව්වා. කොහොම හරි යාලුවෙකුගෙ බයිසිකලයක එල්ලිලා මීටර 200 විතර ගිහිල්ලා   අන්තිමට, 31 ක් වෙනියට මැරතන් එක ඉවර කරා. මේ මැරතන් එකට  බයිසිකලුත් නෑනේ එල්ලෙන්න. ඒ වුනාට කොහොම හරි; වැටි වැටි හරි Finish කරන්නයි උත්සාහය. ඉතින් මගදි වතුර පාරක් ගහලා, පොඩි අප් එකක් දෙන්න ඔයාලා ආවොත් තමයි හොද.

මැරතන් එක තියෙන්නේ “සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ” . දිනය අප්‍රේල් 18. වේලාව රාත්‍රී 8.00 ට. වැඩි විස්තර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් දැන ගන්න පුලුවන්. ඉතින් වතුර පාරක් ගහලා, හුරේ පාරක් දාන්න ඔයාලත් එන්න.

පරිගණකයයි! නව පරපුරයි!
ඊලඟ පරම්පරාව කොතෙක් ඉක්මනට පරිගණකය ග්‍රහනය කර ගනීද? ඔබ හිතන්නේ මොනවද?

ඉතින් මගේ දෙවන ලිපියෙන් ඒ ගැන යමක් ලියන්න හිතුනා. ඇත්තටම මෙම කතාවේ කථානායක මගේ ලොකු පුතා. ඔහු නමින් ගගන හන්සන වරුසවිතාන. වයස අවුරුදු තුන හමාරයි. මේ ඔහුගේ හපන්කම්!

ඔහු තනියම පරිගණකය boot කරයි. ඉන්පසු මගේ username, password ගසා log වෙයි. (මගේ password එක compromised වී අවසානය   ). ඉන්පසු files browse කර ඔහුගේ ප්‍රියතම කාටූනය වන ස්කුබිඩූ බලයි. නැත්නම් firefox විවෘත කර on-line flash games ගසයි. ඔහුගේ ප්‍රියතම වෙබ් අඩවි වනුයේ http://www.gamesgames.com/ හා http://uptoten.com/ . ( මා දැක ඇති හොඳම ළමා වෙබ් අඩවිය uptoten.com යි.) මෙමගින් ඔහු ලබන විනොදය හා දැනුම ඉතා විශාලයි.

කිසිම කියා දීමකින් තොරව ( මම කරන දේවල් දෙස බලා ඔහු ඉගෙන ගෙන ඇත), ගගන පුතු, Ubuntu, Debian (with KDE 4) හා sabayonlinux භාවිතා කරයි. ( ඔහු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හදුනන්නේ නැහැ. මොකද, මගේ පරිගණක වල වින්ඩෝස් නැහැ   ). Touch pad එක මටත් වඩා හොදට හසුරවයි. තනියම shut-down කර පිටව යයි.

ඉතින් තව කුමන කතාද? ඊ ලඟ පරපුරට පරිගණකය හැසිරවීම අපි පොඩි කාලේ TV එක හැසිරුවා වැනිය.

පෙබරවාරියට අසාධාරණයක් !!
ඔයාල බලනව ඇති මේ මොකද්ද? කියල. ඇත්තටම මේක මට පොඩි කාලේ තිබුණ ප්‍රශ්නයක්. ප්‍රශ්නෙ තමයි, “ඇයි පෙබරවාරියට දවස් අඩු”. උත්තරේ පස්සෙ මම හොයා ගත්තා. හරි රසවත් උත්තරයක්. ඒක ඔයලටත් දැන ගන්න එක්ක මේකෙ ලියන්නම්.

ඒක මෙහෙමයි. මුලින්ම “මාසය” කියන සංකල්පය ඇති වෙලා තියෙන්නෙ මේ චන්ද්‍රයාගේ ගමන නිසයි. ඔයලා දන්නවනේ අවුරුද්දක් කියන්නේ පෘථිවිය ඉර වටේ යාමට ගන්නා කාලය කියලා. පැරැණ්නන්ට මෙම පෘථිවි ගමනට වඩා ලේසියෙන් චන්ද්‍ර ගමනට යන කාලය මැන ගැනීම ලේසි වුන නිසා, ඔවුන් බෝහෝ විට භාවිතා කළේ චන්ද්‍ර දින දර්ශකයයි (lunar calendar). ඒත් මේ චන්ද්‍ර මාසයක් හරියටම පූර්ණ දවස් වලින් යුක්ත වුනේ නැහැ, මොකද චන්ද්‍රයාට පොළව වටේ යන්න ගත වෙන්නේ  දවස් 29, පැය 12, මිනිත්තු  44,  තත්පර 2.8 යි.  මේ නිසා පැරැණ්නන් දවස්  29 හා 30 මාස ලෙස  මාස සකස් කරගත්  අතර  මේ නිසා  ඔවුන්ගේ  අවුරුද්දකට දින 354 යි තිබුනෙ.

නමුත් මෙය ඇත්ත සූර්‍ය වසරකට වඩා දින 11.25 අඩු නිසා, ඔවුන්ගේ අස්වනු නෙළන කාලසීමා සැකසීම අසීරු වුනා. මේ නිසා ආදි මිසරයින්  චන්ද්‍ර දින දර්ශකය අත්හැර, මාසයකට දින 30 බැගින් යුත් මාස 12ක් හා අවසානයේ දින 5ක් එක් කළ අවුරුද්දක් භාවිතයට ගත්තා. ඔන්න දැන් තමයි අසාධාරණය පටන් ගන්නේ. ඒ කියන්නෙ, පසුව මෙම මිසරයින් අවසානයට එක් කළ දවස් 5, අවුරුද්ද පුරා විහිදෙන ලෙස මාසයකට දින 30 හෝ 31 වන පරිදි , ඒත් පෙබරවාරියට දින  29 වන පරිදිත්, සකස් කළා. ඒත් ජූලි වලට තිබුනෙ දින 30 යි. ඔන්න දෙවැනි අසාධාරණය වුන තැන. 8 වැනි මාසය අගෝස්තු, ඔගස්ටස් සීසර්ට වෙන් වෙලයි තිබුනෙ. ඉතින් ජුලියට් සීසර් රජ වුනාම, එයාට වෙන් වුන මාසයට, එනම් ජූලි වලට දින 30 ක් නිසා, ඒකටත් දින 31 කරලා පෙබරවාරි වලින් තව දිනයක් අඩු කළා. ඉතින් ඔන්න ඔහොම තමයි ඕක වුනේ.

පළමු සටහන
ඇත්තෙන්ම පුද්ගලික blog එකක් ලිවීමට බොහෝ කලක් උත්සාහ කළත් කාලය ඒකට හරස් වුනා. ඒත් අද ඒ අභියෝගය ජය ගෙන මෙය ආරම්භ කළා. ඉතින් ලියලා බලමු  .